ඇසීමේ හැකියාව වැඩිදියුණු වීමට අවශ්‍ය සිසුන්ට හා අනෙකුත් අයට ඉතා ආකර්ෂණීය බහු මාධ්‍ය
වෙබ් අඩවියක් ලෙස මෙය හැඳින්විය හැක.
සාමාන්‍යයෙන් භාවිතාවන සිංහල වචන 2000ක් සහ ඊට අදාල වීඩියෝ ප්‍රතිරූප සහ පින්තූර වලින් එය සමන්විත වේ.
වම් අත භාවිතා කරමින් අදාල අංශය වෙත සම්බන්ධ වී තනි තනි වචනවල සංඥාව විදහා දැක්වීමට හැකිවීම මෙහි තිබෙන සුවිශේෂිතාවයයි.
මෙම වීඩියෝ දර්ශණය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබ සතුව ෆ්ලෑෂ් ප්ලේයරය තිබිය යුතුය.
මෙහිදී බාගත කිරීම කල හැක.